යළිත් ලාංකීය ජනතාව අඳුරේද..? බඩු මිලත් ඉහළට..? වහාම බදු ආදායම 15% කරන්නයි IMF දන්වයි..

Anura Kumara Dissanayaka IMF Sri Lanka Economy of Sri Lanka Latest Headlines AKD
By Sewvandhi Sep 29, 2024 10:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) විශේෂ වාර්තාවක් පළ කරමින් පෙන්වා දී ඇත්තේ, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයට පෙර කර තිබූ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇති බවයි.ඔ

පසුගිය වසරේ පැවති ආණ්ඩුව විසින් බදු අනුපාත ඉහළ දැමීමෙන් පසුව උපයන විට ගෙවීමේ බද්දෙන් ලද ආදායම (2023 දී) රුපියල් බිලියන 144 කි.

ජනපති අනුරට තවත් අභියෝගයක්ද..? මාලිමාව මේකත් ජයගත යුතුයි..මල්වතු නාහිමියන් මොකක්ද මේ කියන කතාව..

ජනපති අනුරට තවත් අභියෝගයක්ද..? මාලිමාව මේකත් ජයගත යුතුයි..මල්වතු නාහිමියන් මොකක්ද මේ කියන කතාව..

එහෙත් රජය එම බද්දෙන් ලබා ගැනීමට අපේක්ෂා කළේ රුපියල් බිලියන 100 ක ආදායමකි.

එම වාර්තාව ප්‍රකාශ කර ඇත්තේ, රුපියල් බිලියන 44 ක් වැඩිපුර එම බද්ද මගින් 2023 දී රජය උපයා තිබුණු බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%