අයාලේ යන බව කියූ බිරිඳට නිර්දෝෂී බව ඔප්පු කරන්න, රහස් අවයවය කපා දුන් සැමියා..

Sri Lanka Police Kurunegala Sri Lanka
By Sewvandhi Nov 27, 2022 07:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙයි.

පොල්පිතිගම පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම විවාහක තැනැත්තා 26 දා සවස් යාමයේ පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ දී අයාලේ යන බවට බිරිය චෝදනා කරද්දී දී නිකරුණේ බැන වදින්නට එපා යැයි ඉල්ලා ඇත. 

 කෙසේ වෙතත් ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිමග රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු ඒ මොහොතේම වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් පැවසීය.(ලංකාදීප)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now