ඉයුනිස් බ්‍රිතාන්‍යට මහත් විනාශයක් සිදු කරයි...
Hurricane
British Hurricane
Iyunis
By Subodha
දශක ගණනාවකින් බ්‍රිතාන්‍යට හැමු දරුණුතම සුලි කුණාටුව වන "ඉයුනිස්" මහත් විනාශයක් සිදු කොට ඇතැයි වාර්ථා වේ .
පැයට සැතපුම් 122ක වේගයෙන් හැමු මෙම සුලි කුණාටුව නිරිත දිග එංගලන්තයේ හා දකුණු වේල්සයේ වෙරලාසන්න ප්‍රදේශ වලට දැඩි බලපෑම් සිදුකර ඇති අතර ගිණිකොන දිග එංගලන්තයටද කාලගුණික අනතුරු ඇගවිමක් සිදු කිරිමට හේතු වුනා.
මෙම කුණාටුව හේතුවෙන් ජිවිත හානි 03ක්ද සිදු වු බව විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.
උතුරු දිග එංගලන්තය ,ස්කොට්ලන්තය හා උතුරු අයර් ලන්තය ප්‍රදේශ රැසකට දැඩි සුළං හා හිම කුණාටු ඇතිවිය හැකි බවයි අනතුරු අගවා ඇත්තේ.
ඉයුනිස් සුලි සුළග හේතුවෙන් බ්‍රිතාන්‍යයේ නිවාස ලක්ෂ දෙකකට පමණ විදුලි ඇනහිට ඇති අතර , ලන්ඩනයේ ඔිටු ඇරිනා සහ සමර් සෙට් හි ශාන්ත තෝමස් දේවස්ථානය යන සුප්‍රකට ගොඩනැගිලි වලටද හානි සිදුව ඇති බව සදහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |