නොවැම්බර් 21 වැනිදා දැවැන්ත විරෝධයක්

Report

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක එකමුතුවෙන් පිහිටුවාගත් මහා ජන හඬ සංවිධානය නොවැම්බර් මස 21 වැනිදා නුගේගොඩදි 'මහා ජන හඩ' නමින් ජන රැළියක් පැවැත්වීමට සූදානම් වේ.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එම සංවිධානයේ නියෝජතයින් පෙන්වා දුන්නේ, දුන් පොරොන්දු ඉටුනොකර ආණ්ඩුව ජනතාව රවටමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අහිමිවී ඇති බවයි.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

මේ වන විට පවතින ආණ්ඩුව මහජන නියෝජිතයන් නොසලකා හරිමින් ආරක්ෂා නොකිරීම හේතුවෙන් සමගි ජන බලවේගය එය ජිනීවා ගොස් පැමිණිලි කරන බවට ද සඳහන් කරයි.

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

IRC කාරයන්ව දේශපාලනයට ගාව ගන්න එපා, ආරක්ෂාව සපයන්න පොලිසියටත් අමාරුයි - මහජන ආරක්ෂක ඇමති

IRC කාරයන්ව දේශපාලනයට ගාව ගන්න එපා, ආරක්ෂාව සපයන්න පොලිසියටත් අමාරුයි - මහජන ආරක්ෂක ඇමති