ඌව සරසවියේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

By Gagana News Feb 23, 2025 10:29 AM GMT
Report

 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 32ක් නාවික හමුදා දැළේ

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 32ක් නාවික හමුදා දැළේ

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්