මහින්ද දුන් සුපිරිම ගේම...කොටි රත්තරන් කෝ...?

Report

එල්ටීටීඊ පාලන සමයේ උතුරේ ජනතාව කොටි බැංකුවල තැන්පත් කළ රන් භාණ්ඩ එල්ටීටී පාලනය බිඳවැටීමත් සමගම රජයේ හමුදා භාරයට පත්විය.

එසේ හමුදාව විසින් සොයාගත් රන් භාණ්ඩ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔවුගේ පවුලේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාගන්නා ලදැයි ඇතැමුන් චෝදනා කරන ලදී.

මිස් WORLD අනුදි...? කාගේත් බලාපොරොත්තුව ඇයයි

මිස් WORLD අනුදි...? කාගේත් බලාපොරොත්තුව ඇයයි

සැබැවින්ම එම රන් භාණ්ඩවලට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දින වකවානු සහ සාක්ෂි සහිත පැහැදිළි අනාවරණයක් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පසුගිය දිනක සිදු කරන ලදී.

ලෝක වෙළඳපොල ගෑස් මිල ඉහළට!

ලෝක වෙළඳපොල ගෑස් මිල ඉහළට!

ඒ ඔහුගේ යූටියුබ් නාලිකාවේ “සතියේ විත්ති with Udaya” වැඩසටහන මගිනි. මීට අමතරව කොටහේනේ දැරියගේ සිය දිවි නසා ගැනීමට මාලිමාවේ සම්බන්ධය සහ ජනාධිපතිවරයා පෞද්ගලික ගුවන් යානාවක් භාවිතා කිරීම ඇතුළු තවත් කාලීන දේශපාලන තොරතුරු රැසක් මෙන්ම විදෙස් තොරතුරු ද එම වැඩසටහනේ දී අනාවරණය කරන ලදී.


සම්පූර්ණ වැඩසටහන මෙතනින්