බඹර ප්‍රහාරයෙන් එක් අයෙක් මරු තුරුලේ - තවත් 5 දෙනෙක් රෝහලේ

Report

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් අද (24) දින නාවලපිටිය පොලීසිය වාර්තා කර ඇත.

ඒ අනුව නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ හල්ගොල්ල අංක දෙක ප්‍රදේශයේ පුද්ගලයන් 6 දෙනෙකු මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

ඉන් එක් පුද්ගලයෙකු මෙසේ අවාසනාවන්ත ආකාරයට මියගොස් තිබෙනවා.

ශ්‍රී පාදයේ ගිය පිරිසකට වුණ දේ - 6ක් රෝහලේ

ශ්‍රී පාදයේ ගිය පිරිසකට වුණ දේ - 6ක් රෝහලේ

එමෙන්ම බඹර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් සය දෙනගෙන් සිව් දෙනෙකු නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර මියගිය පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බව පවසයි.

එමෙන්ම අනෙක් තිදෙනා තවමත් නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 7ක් ජීවිතක්ෂයට 25ට තුවාල

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 7ක් ජීවිතක්ෂයට 25ට තුවාල

දෙයියනේ යාචක කාන්තාව මරා 30 හැවිරිදි තරුණයා පොලිසියට භාර වේ

දෙයියනේ යාචක කාන්තාව මරා 30 හැවිරිදි තරුණයා පොලිසියට භාර වේ