කිලිනොච්චියෙන් භයානක අවි මතුවෙයි

Report

කිලිනොච්චියෙන් පුපුරා නොගිය මෝටාර් උණ්ඩ දෙකක් සොයාගෙන ඇත. පරන්තන්, උමායල්පුරම් ග්‍රාම සේවක කොට්ඨාසයේ විලවෝඩයි ප්‍රදේශයේ කුඹුරක් අසල ඊයේ (23) මෙම ෂෙල් වෙඩි හමු විය.

මෙය නිරීක්ෂණය කිරීමෙන් පසු ප්‍රදේශවාසීන් හැලෝ ට්‍රස්ට් පතල් ක්‍රියාකාරී සේවයට සහ පොලිසියට දැනුම් දී තිබේ.

කිලිනොච්චි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ආයෙත් ඉහළට - මේ මාසෙත් පඩි වැඩිකිරීමේ අදියරක්

රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ආයෙත් ඉහළට - මේ මාසෙත් පඩි වැඩිකිරීමේ අදියරක්