රනිල් සජිත් හවුල හරි වගේ - ඉස්සරහට සජිත්ට වැඩ වැඩිවෙයිලු
By Ashfa
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගත වීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරනු ඇති බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයෙන් අනතුරුව මාධ්‍ය වෙත එක්වෙමිනි.
මේ වනවිට අදාළ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ද පවසා ඇත.