නිවසේදීම එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන්නේ මෙහෙමයි..?
covid19
vaccination
home base
SL army
By Sewvandhi
බස්නාහිර පළාත තුළ ජීවත් වෙන විශේෂ අවශ්‍යතා ඇති සහ වයෝවෘද්ධ පිරිස වෙත ගොස් එන්නත් ලබාදීම හෙට (12) ඇරැඹේ.
මේ සඳහා යුද හමුදාවෙන් ජංගම එන්නත්කරණ රථ 10ක් යොදා ගැනීමට තීරණය කර ඇත.
මේ සදහා ලියාපදිංචි වීමට දුරකථන අංක දෙකක් ලබා දී ඇත.
එනම්, 1906 / 0112 860002 යන අංකවලට ඇමතීම මගින් එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැක.
You may like this video-:
පුතා මවගේ ගෙල සිඳ ඝාතනය කරයි.. හේතුව බේබදු කමයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |