HMPV වෛරසය ඉන්දියාවට ඇතුළු වෙයි.- පළමු කෙනා ලෙස මාස 08ක බිලිඳෙක් ගොදුරු වෙයි.

By Wayomi Jan 06, 2025 09:07 AM GMT
Report

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බවයි.

ඒ, අනුව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ, පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බවයි.

කෙසේ වෙතත් මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු වල පොඩි කේස් එකක්. - වෙලා තියෙන දේ ගැන සභාපති කිවුවේ මෙහෙමයි.

ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු වල පොඩි කේස් එකක්. - වෙලා තියෙන දේ ගැන සභාපති කිවුවේ මෙහෙමයි.


You May Like This Video