Hiru Star ජනප්‍රිය ගායිකා අමන්දා පෙරේරා විවාහ ගිවිස ගනී.(PHOTOS)
hirustar
amanda
wedding amanda
singer amanda
hiru star amanda
By Gagana
හිරු ස්ටාර් වේදිකාව කියන්නේ ලංකාවේ තියෙන ජනප්‍රිය රියලිටි තරගාවලියක්.
මේ තරගාවලියෙන් බිහිවුන දක්ෂ ගායිකාවක් තමයි අමන්දා පෙරේරා කියන්නේ.
ඇය ගැන බොහෝ දෙනෙක් දන්නවා. ඉතාමත් සුවිශේෂී වගේම සුන්දර මියුරු කටහඩක් ඇයට ලැබී තිබෙනවා.
ඒ වගේම රගපන්න් පුළුවන් හැකියාවත් ඇයට තියෙනවා. ඉතාමත් නිහතමානී සුන්දර චරිතයක් තමයි ඇය.
ඉතින් මුළු රටේම ආදරය දිනාගත් ඇය පසුගිය දිනක සිය ජිවිතයේ අලුත්ම පිටුවක් පෙරළුවා.
ඒ විවාහ ගිවිසගනිමින්. අමිල තමයි ඔහුගේ අතිනත ගත් මනාලයා බවට පත්වුණේ.
ඉතින් අපත් හදවතින්ම ඔබ දෙපලට සුබ පැතුම් එක්කර සිටිනවා. අනාගත ජීවිතය සුබ වේවා කියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |













