ඥානා අක්කා හොයාගෙන ගිය හිරුනිකා අද පොලිසිය වැලදගෙන දැක්වූ නාටකය.. සම්පූර්ණ වීඩියෝව.. (VIDEO)

Srilanka hirunika premachandra
By Sithumi Apr 02, 2022 06:55 PM GMT
Report

මේ දිනවල ක්‍රියාකරි චරිතයක් ලෙස හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනතාවගේ කතාබහට දැඩි ලෙස ලක් වෙනවා ඒ ඇය මේ දිනවල ක්‍රියා කරන ආකාරය අනුවයි දිගින් දිගටම ඇය සිදු කරන යම්කිසි ක්‍රියාවන් සමාජයේ දැඩි කතාබහට ලක් වීම සුවිශේෂි වනවා.

දින කිහිපයකට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් පිරිසක් සමඟ ජනපතිගේ නිවස වැටලීමක් සිදු කරා

. එමෙන්ම අද දිනයේ ඥාණවතී නැමැති කාන්තාවක් හමු වීමට ගොස් ස්ථානයේ සිදු කළ දේ සමාජ ඇති දැඩි කතාබහට ලක් වුණා. එම වීඩියෝ පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now