“මම මළො’ත් මගේ දරුවට අම්මා කෙනෙක් වෙන්නේ කවුද” ජනප්‍රිය නිලි හිමාලි සයුරංගි තැබු සංවේදී සටහන
හිමාලි සයුරංගි යනු මීට වසර ගණනාවකට පෙරදී රංගන ක්ෂේත්‍රයට පිවිස ලාංකීකයන් අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගත්තු දක්ෂ නිහතමානී රංගන ශිල්පිනියකි.
කොහොම නමුත් ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය දක්වන ඇය වර්තමානයේ හිරු රුපවාහිනී නාලිකාවේ විකාශනය කෙරෙන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා ඔස්සේ මෙන්ම දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා අපට දැකගන්නට ලැබෙනවා.
ඒ වගේම අසංක ජයලත් මහතා සමගින් විවාවන ඇය මේවන පුංචි දියණියකගේ මවක් වෙනවා කොහොම නමුත් පසුගිය දින කිහිපයේ ඇය කෙරෙහි ලාංකීය ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා. ඒ ඇය සිය සමාජ මාධ්‍ය ජාලා ගිනුම් ඔස්සේ කළ සංවේදී ඉල්ලීමක් හේතුවෙනුයි. ඇත්තෙන්ම ඇය සිය සමාජ මාධ්‍ය ගිනුම්වලට සටහනක් තබමින් ඉල්ලා සිටියේ රටේ පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ටෙලිනාට්‍ය රූ ගත කිරීම් නවත්වන්න කියලයි.
ඇත්තෙන්ම එලෙස ඇගේ මෙම සුවිශේෂ අදහස් දැක්වීම කෙරෙහි ඇගේ රසික ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණු අතර අපි අද ඇය එලෙස සමාජ මාධ්‍ය ගිනුම්වලට එක්කළ සංවේදී සටහන ඇතුළත් සුවිශේෂ ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

