වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සැප්තැම්බර් මාසයේ පමණක් මෝටර් රථ 10,221ක් ලියාපදිංචි කර ඇත.

එම ගණන වසරේ මසක් තුළ සිදු කළ වැඩිම මෝටර් රථ ලියාපදිංචිය බව එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

ඊට අමතරව සැප්තැම්බර් මාසයේ පමණක් යතුරුපැදි 32,845ක් ලියාපදිංචි කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ තවදුරටත් පැවසුවේ මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා මෝටර් රථ 37,115ක් ලියාපදිංචි කර ඇති බවත් යතුරුපැදි එක්ලක්ෂ 60,590ක් අලුතින් ලියාපදිංචිව ඇති බවත්ය. 

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට