ඔබාමා ගැන මෛත්‍රී දැනන් හිටපු දේ මෙන්න...

Maithri
By Thaya Mar 22, 2021 05:10 PM GMT
Report

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතා බෞද්ධ ධර්මය සම්බන්ධයෙන් මනා අවබෝධයකින් පසු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

බෞද්ධ ධර්මය යනු ලෝකයේ අන්‍ය ආගමිකයන් අතර ද ප්‍රචලිත වෙමින් ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුවයි ඒ මහතා මේ බව කියා සිටියේ.

මෙහිදී බොදුබල සෙන සන්විධයන්යේ මහලේකම් ගලගොදාත්තේ ඥානසාර හිමියන්ද අදහස් පළකර සිටියා.