වාහන ආනයනයකරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Sep 12, 2023 07:46 AM GMT
Wayomi

Wayomi

Report

කොන්දේසි යටතේ, තෝරාගත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සදහා තීරුබදු රහිතව විද්‍යුත් වාහන ආනයනයට අවසරදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ආයෝජනයන් ආකර්ශන කර ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර ඒ, රේගු ගාස්තු රහිත අමෙරිකානු ඩොලර් 30,000 නොඉක්මවන මුදලකටයි.


ReeCha