හමුදා හෙළිකොප්ටර් මැෂින් තුවක්කු සමඟ ඉතාමත් පහතින් කොළඹ අහසේ ගමන් කරයි..(VIDEO)

Sri Lanka Army Sri Lanka Sri Lanka Air Force
By Aruna Jul 13, 2022 07:01 AM GMT
Aruna

Aruna

Report

හමුදාවට අයත් හෙලිකොප්ටර් මේ වන විට කොළඹ අහසේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ආසන්නයේ ඉතාමත් පහතින් පියාසර කරමින් පවතිනවා.

සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ හමුදාව මැෂින් තුවක්කු තබාගෙන එම හෙළිකොප්ටර් වල ගමන් කරමින් සිටින බවයි.

මේ ගැන වැඩි විස්ථර පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now