හෙලිකොප්ටර් යානයක් රෝහලක් මතට කඩා වැඩි වෛද්‍යවරයෙක් ඇතුළු 4 මියයයි. - සම්පූර්ණ විස්තරය මෙන්න. - (VIDEO)

Plane Crash Accident Death
By Wayomi Dec 23, 2024 05:49 AM GMT
Wayomi

Wayomi

Report

හෙලිකොප්ටර් යානයක් රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව තිබෙනවා.

පුද්ගලයින් 4දෙනෙකු මියගොස් ඇති අතර මෙම සිදුවීම වාර්තා වන්නේ නිරිතදිග තුර්කියෙන්.

අනතුරට පත්වු යානය රෝහල් අවශ්‍යතා සඳහා භාවිතා කරන යානයක් වන අතර අනතුරින් යානයේ සිටි නියමුවන් දෙදෙනෙකු, වෛද්‍යවරයෙකු සහ තවත් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

අධික මීදුම සහිත කාලගුණික තත්ත්වය අනතුරට හේතුව විය හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.   

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.



You May Like This Video

 

ReeCha