අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි

Report

දිවයිනේ ආශ්‍රිත අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බැවින් රට පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු බහුලව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයදී;

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පස්වරු 1.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100කට ආසන්න තද වැසි ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක්ද පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළඟ් සහ අකුණු නිසා ජනතාවට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න