හෙට දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක කාලගුණය වෙනස් වේ - දිවයින පුරාම සිදුවෙන දේ පිළිබඳව විශේෂ අනතුරු ඇගවීමක්

Report

හෙට (06) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි ආපදා සහ අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්