අද මුළු රටම ගිනි ගන්න උණුසුමක් - මේ පළාත් දැඩි අවධානය යොමු කළ යුතු බව දන්වා නිවේදනයක්

Report

අද(21) දිනය සඳහා වලංගු උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් මෙන්ම මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා අද දිනයේදී උණුසුම් කාලගුණයක් පවතින බවයි.

ලංකාවම කළඹමින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් - මේ අයට සූදානම් වන්නැයි දන්වයි

ලංකාවම කළඹමින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් - මේ අයට සූදානම් වන්නැයි දන්වයි

එසේම එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව අඳාළ නිවේදනයේ සඳහන්.

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

GalleryGallery