හෙට ලංකාවම ගිනි රත් වෙයි - ඉදිරි පැය 36 දී වෙන දේ දන්වා දිවයිනටම නිවේදනයක්

Report

නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් මෙන්ම මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.

එසේම ඉදිරි පැය 36 දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වයි.

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

GalleryGallery