ප්‍රසිද්ධ විහාරස්ථානයක ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් හදිසියේ වෙඩි තබාගෙන සියදිවි හානි කරගයි

Report

රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් බවට තොරතුරු වාර්තා වේ.

පොලිසිය සැක කරන්නේ එම නිලධාරියා සිය නිල ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙසේ සියදිවි නසාගන්නට ඇති බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි