මේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි - අවු 16 ට වැඩි 18 ට අඩු අය සේවයේ යෙදවීමේදී අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි රැසක්

Report

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත මෙසේ සම්මත වූයේ අද (20) දින පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් පසුවයි.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි වෙනුවෙන් දැනට පවතින දඩ මුදල් ප්‍රමාණයන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් යෝජනා කරන තිබුණා.

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

එසේම 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මඟින් වයස අවුරුදු 16ට අඩු ළමයින් කිසිදු සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඊට අමතරව වයස අවුරුදු 16 ට වැඩි එහෙත් අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සේවයේ යෙදවීමේදී සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි හා කොන්දේසි රැසක් ද මෙම පනත මඟින් පනවා ඇත.

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

මේ ශ්‍රේණි සඳහා නව විෂය මාලාවක් සහ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් - පාසල් නිවාඩු සම්බන්ධයෙනුත් විශේෂ ඉල්ලීමක්

මේ ශ්‍රේණි සඳහා නව විෂය මාලාවක් සහ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් - පාසල් නිවාඩු සම්බන්ධයෙනුත් විශේෂ ඉල්ලීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්