ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

Report

 ලංකා බැංකුව නව ඩිජිටල් මුදල් කළමනාකරණ විසඳුමක් වන සී ෆ්ලෙක්ස් කෝපරේට් සේවාව හඳුන්වාදීම කොළඹ දී සිදු කර ඇත.

ඒ අනුව ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගණුදෙනුකරුවන්ට තනි ආරක්ෂිත පද්ධතියක් හරහා ගෙවීම්, එකතු කිරීම් ඇතුළු බැංකු කටයුතු කළමනාකරණය සදහා ඩිජිටල් මුදල් කළමනාකරණ විසඳුමක් වන සී ෆ්ලෙක්ස් කෝපරේට් සේවාව හඳුන්වා දී ඇත.

ඒ පාරිභෝගික නව අපේක්ෂාවන් සහ ව්‍යාපාර බැංකු අවශ්‍යතාවන් හි සංකීර්ණතාවන්ට ප්‍රතිචාර ලෙසයි. ලංකා බැංකුවේ මාර්ගගත බැංකු සේවාවන් මේ අනුව පුළුල් පරාසයකට විහිදෙන බව එහි සභාපති කාවින්ද ද සොයිසා මහතා පවසයි.

ලංකාවම කළඹමින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් - මේ අයට සූදානම් වන්නැයි දන්වයි

ලංකාවම කළඹමින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් - මේ අයට සූදානම් වන්නැයි දන්වයි

එසේම ඔහු සඳහන් කළේ සී ෆ්ලෙක්ස් කෝපරේට් හදුන්වාදීමත් සමඟ ලංකා බැංකුව ලෝක මට්ටමේ ඩිජිටල්කරණ බැංකුකරණ හැකියාවන්ගෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සදහා සිය කැපවීම ශක්තිමත් කරන බවයි.

එය සිය ඩිජිටල් පරිවර්තන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී වයි ඒ ජයතිලක මහතා පැවසුවා.

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

ජාතියේ යශෝරාවය සදහටම නිහඬ වෙයි - ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනීය ලංකාවම හඬවමින් දිවිගමනට සමුදෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්