දෙසැම්බර් අවසන් වීමට පෙර රටට සුබ ආරංචියක්.!!

Keheliya Rambukwella Sri Lanka
By Aruna Nov 27, 2022 07:21 AM GMT
Aruna

Aruna

Report

මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වීමට පෙර මෙරට ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබාදීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එමෙන්ම විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now