හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද

By Shehan Apr 15, 2025 11:41 PM GMT
Report

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පැවැත්වේ.

අද පෙරවරු 09:04ට යෙදෙන සුබ මුහුර්තයේදී කොළ පැහැති ඇඳුම් හා ආභරණයෙන් සැරසී, උතුරු දිශාව බලා, හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සමඟ තෙල් ගා ස්නානය කිරීම සුබ බව අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල පරිසරයේදී පැවැත්වීමට නියමිතය.

මුදල් නීති උල්ලංඝනය කළ පුද්ගලික බැංකු දෙකකට මහ බැංකුවෙන් දඬුවම්

මුදල් නීති උල්ලංඝනය කළ පුද්ගලික බැංකු දෙකකට මහ බැංකුවෙන් දඬුවම්

උසස් පෙළ ප්‍රතිඵල එන දවස මෙන්න

උසස් පෙළ ප්‍රතිඵල එන දවස මෙන්න