රටම බලා සිටි අද ඩොලරය වටිනාකමේ අගයන් මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.17ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.19ක් ලෙස සටහන් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.