ගින්නක් කළ හදියක්

By Zara Mar 03, 2025 05:00 PM GMT
Report

හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේදී ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් නිවාස 12ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හැටන් පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවටයි පොලිසිය සැක පල කරන්නේ. ගි

න්නෙන් වතු කම්කරුවන්ගේ බඩු බාහිරාදිය විනාශ වී ඇති අතර පැතිර යන ගින්න පාලනය කිරීමට වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සායක නිරත වන බවද සඳහන් වෙනවා.

අලුත් අවුරුද්දට ජනතාවට ලැබෙන සහනය.

අලුත් අවුරුද්දට ජනතාවට ලැබෙන සහනය.