පස් කන්දක් කඩා වැටී සිදු වූ බරපතළ හානිය..

Sri Lanka
By krishani Oct 03, 2022 04:41 AM GMT
krishani

krishani

Report

හැටන් - ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටී ඇත. 

එම අනතුරින් නිවසෙහි ජීවත් වූ දෙදෙනකුට තුවාල සිදු වී ඇති අතර නිවසට ද බරපතළ හානි සිදුව ඇත.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම ආපදාව සිදුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha