තවත් ලොක්කෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට
Sri Lanka Police
Supreme Court of Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
අධිකරණයට අපහාස කළේයැයි චෝදනා ලැබූ ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.
මෙම තීන්දුව අද (24) දිනයේදී ප්‍රකාශයට පත් වීමට නියමිතව තිබුණද, එය සැප්තැම්බර් 23 වැනිදා දක්වා ප්‍රමාද කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
