සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශය (VIDEO )

By Sithumi Aug 04, 2022 05:28 PM GMT
Sithumi

Sithumi

Report

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා  සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන්  අදහස් දක්වනු ලැබුවා.

එහි දී විපක්ෂයේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පවත්නා මතය පිළිබඳව ද , රටේ පවත්නා තත්ත්වය මත අනාගත දරුවන් දොස් නැගීමට පෙර ඒ සඳහා අවතීර්ණ විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha