සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශය (VIDEO )

සති 1 කට පෙර
Sithumi

Sithumi

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා  සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන්  අදහස් දක්වනු ලැබුවා.

එහි දී විපක්ෂයේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පවත්නා මතය පිළිබඳව ද , රටේ පවත්නා තත්ත්වය මත අනාගත දරුවන් දොස් නැගීමට පෙර ඒ සඳහා අවතීර්ණ විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now