මුළු රටටම වන්දි ගෙවන්න සිදුව ඇති හේතුවක් ගැන වෛද්‍ය හරිත අළුත්ගේ ගෙන් විශේෂ හෙළිදරව්වක්.(VIDEO)

Sri Lanka Ministry of Agriculture
By Aruna Oct 03, 2022 07:37 AM GMT
Aruna

Aruna

Report

කෘෂිකර්මය විනාශ කළේ පාදෙණිය මිසක් GMOA එක නොවන බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ, යූටියුබ් නාලිකාවක පැවති විශේෂ වැඩ සටහනකට එක් වෙමින්.

මේ අතර පහුගිය කාලේ අපි වෛද්‍ය වෘත්තිය සමිතියකට අදාල නැති වැඩ තමයි කළේ.ඒකට අද මුළු රටම වන්දි ගෙවන්න සිදුවී ඇති බවද හරිත අලුත්ගේ මහතා අවධාරණය කළා.

වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

ReeCha