හිටපු ජනපති රනිල්ට අගමැතිනී හරිනි සැරටම උත්තර දෙයි..රනිල් ජනතාව ඇන්දුවේ මෙහෙමද..(VIDEO)
අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවයි.
ඊයේ (27)පාදුක්කේ පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.
එහිදී ඇය හෙළි කළ සියල්ල පහත වීඩියෝවෙන්...