ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

Report

අද (05) බන්ධනාගාරගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අද (05) දින වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) පස්වරුවේ නියෝග කර ඇත.

මහින්ද රාජපක්ෂ සිනමාවට? හිටපු ජනපතිගේ ජීවිත කතාව සිනමාවට - කේරල නළුවෙක් ප්‍රධාන චරිතයට

මහින්ද රාජපක්ෂ සිනමාවට? හිටපු ජනපතිගේ ජීවිත කතාව සිනමාවට - කේරල නළුවෙක් ප්‍රධාන චරිතයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධා වන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අසත්‍ය පුවතක් පැතිරෙයි - ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මහජනතාවට නිවේදනයක්

අසත්‍ය පුවතක් පැතිරෙයි - ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මහජනතාවට නිවේදනයක්