අගමැති සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනිය අතර හමුවක්

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනි පැට්‍රිෂියා ලසාරා පෙගෝ ගුවෙරා මහත්මිය අතර හමුවක් පැවැත්වී තිබේ.

මෙම හමුව ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වූ අතර, එහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, දැනුම හුවමාරු වැඩසටහන් සහ ධාරිතා සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ මානව සම්පත් සංවර්ධනය කිරීම පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකට එළඹ ඇත.

ඩොලර්වලට ට්‍රම්ප්ගේ අත්සන එකතු වේ – 165 වසරක සම්ප්‍රදාය අවසන්

ඩොලර්වලට ට්‍රම්ප්ගේ අත්සන එකතු වේ – 165 වසරක සම්ප්‍රදාය අවසන්

අධ්‍යාපනය යටතේ ගුරු පුහුණුව, උසස් අධ්‍යාපනය සහ තාක්ෂණික දැනුම හුවමාරු කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.

ආයේ යුද්ධේ නිසා ලංකාවට බය වෙන්න දෙයක් නෑ - ලෝකෙම පුදුම කරමින් රුසියාව ලංකාවට දුන්න පොරොන්දුව

ආයේ යුද්ධේ නිසා ලංකාවට බය වෙන්න දෙයක් නෑ - ලෝකෙම පුදුම කරමින් රුසියාව ලංකාවට දුන්න පොරොන්දුව