පෙර පාසල් දරුවන් අතර පැතිර යන භයානක වෛරස් එකක් ගැන අනතුරු ඇඟවීමක්..

Sri Lanka Virus
By Aruna Jun 05, 2022 03:59 AM GMT
Aruna

Aruna

Report

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිරී යන අත්, පා, මුඛ සම්බන්ධ පැතිර යන වෛරස් රෝගයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කර තිබෙනවා.

HAND - FOOT AND MOUTH නැමති වෛරස් රෝග ලක්ෂණ සහිත දරුවෙකු පෙර පාසල තුළ සිටින්නේ නම් නොපමාව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර පියවර ගන්නා ලෙසයි බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතා පෙර පාසල් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now


ReeCha