ලෝකයම සංවේදී කරවමින්, හමාස් ක්‍රියාකාරීන් සුරූපී තරුණියට කළ දෙය - සමාජ මාධ්‍යත් කැළඹෙයි.. (PHOTOS)

Israel Crime Death Palestine Israel-Hamas War
By krishani Oct 31, 2023 06:10 PM GMT
krishani

krishani

Report

හමාස් ක්‍රියාකාරීන් විසින් ඔක්තෝබර් 7 වැනිදා ජර්මානු ජාතික කාන්තාවක් වන සුරූපී Shani Louk ව අල්ලා ගෙන තිබෙනවා.

ඇය ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඇගේ ඝාතනය පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත.

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දී ඇයගේ සිරුර සොයාගෙන තිබෙනවා.

ඒ බව ඇගේ පවුලේ අය සහ ඊශ්‍රායල රජය තහවුරු කරනු ලැබු අතර 23 හැවිරිදි ඇය ගාසා දේශසීමාව ආසන්නයේ පැවති Supernova සංගීත උළෙලට සහභාගී වෙමින් සිටියදී ප්‍රාණ ඇපයට ගෙන ඇත.

ඒ ඔක්තෝම්බර් 7 වන දා ය. 

තම දියණිය කෙසේ හෝ බේරා දෙන ලෙස ඇගේ මව රිකාඩා ලූක් විසින් ජර්මානු සහ ඊශ්‍රායල රජයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

නමුත් අවාසනාවන්ත ලෙස මේ වන විට ඒ උත්සාහයන් සියල්ල අසාර්ථක වී ඇත.

GalleryGalleryGalleryGallery