තවත් බිහිසුණු වෙඩි තැබීමක්..ගමක්ම කලබල වෙයි..
Sri Lanka Police Investigation
Crime
Gun Shooting
Latest Headlines
By Sewvandhi
අද (10) රාත්‍රී 7.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට තිබේ.
ඒ කොටහේන, බෙනඩික්ට් මාවතේදී ය.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමනේ පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
පොලීසිය පවසන්නේ, මෙම වෙඩිතැබීම සඳහා T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවයි.
පොලීසිය පවසන්නේ, වෙඩිතැබීම සිදුකළ කණ්ඩායම සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
You may like this video 👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)