මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක්

Report

මතුගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත.

එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර නිවාසට පමණක් හානිවී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මතුගම පොලීසිය විසින් සිදු කරයි.

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න