කංසා ගැන මෙරටින් ගත්ත විශේෂ තීරණයකට අනුමැතිය..

Report

මෙරට ඖෂධීය කංසා වගා කර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

කංසා ගැන මෙරටින් ගත්ත විශේෂ තීරණයකට අනුමැතිය.. | Growing Hemp In Sri Lanka And Exporting It

ඒ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ ය.

ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේ දී සිදුකරන බව අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ය. 

එමෙන්ම, මේ සඳහා දේශීය ආයෝජකයින්ට ද අවස්ථාව හිමි වේ.

ඒ සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළයුතු බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.