අහන්න බලන් හිටපු සුබ ආරංචිය මෙන්න. - කාලයකට පසු පසු සිංහයන්ට සුපිරි ජයක්.

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team
By Wayomi Sep 29, 2024 08:02 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

ඒ දෙවන සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුනු 154කින් ජය ගැනීමත් සමගයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්ණ්ඩායමට මෙහිදී හැකිවුනා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.


ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි.ඒ ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා.

සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කිරීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කල අතර එහිදී සිය දෙවෙනි ඉනිම සඳහා සියල්ලන් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 360 පමණි.

ශ්‍රී ලංකාවේ පලමු ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා.

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුනු පලමු ඉනිමේදි 42 කට කඩුලු 6ක් ලබාගත්තා.

ඒ අනුව වසර පසුව නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුනා.       

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%