අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?

Namal Rajapaksa Government Of Sri Lanka Sri Lanka Magistrate Court
By Wayomi Sep 29, 2024 05:47 AM GMT
Wayomi

Wayomi

Report

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අනුරාධපුර පැවැති රැස් වීමේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් බවටයි.

නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය 27 දා කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දැක්වීය.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.

 

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.


එලෙස පැමිණිල්ල ලැබී තිබුනේ, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අනුරාධපුර පැවැති රැස් වීමේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් බව සඳහන් කරමින්.

එලෙස මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයකට අදාළ බී වාර්තාව ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලිසිය එම රථයේ රියදුරාගේ දුරකතන වාර්තා ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේ ස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.

එම වාහනය නඩත්තු කටයුතු සදහා ගරාජයට යොමු කරන බව කියමින් සහ ඉන් අනතුරුව හොරොව්පතාන තම නිවසේ දානයක් ඇති බව කියමින් එහි යන බව දන්වා දෙදිනක නිවාඩු ලබා රියදුරු පිටතට ගොස් ඇති බවත් ඔහු එම රථය නාමල් රාජපක්ෂගේ අගෝස්තු මස 21 අනුරාධපුර පැවැති රැස්වීමේ ප්‍රචාරක කටයුතු සදහා යොදවා ඇති බව වාර්තා වී ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

එලෙස නියෝග ඉල්ලා සිටියේ ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් මොන්ටෙරෝ ජිප් රථයක් සම්බන්ධයෙන්.

බිත්තර මිල තවත් පහලට රු. 23.ට බිත්තර ලැබෙන විදිහ මෙන්න.

බිත්තර මිල තවත් පහලට රු. 23.ට බිත්තර ලැබෙන විදිහ මෙන්න.


දැන් ඉතින් ජනපති අනුරගේ පිහිට තමයි. - මෙච්චර කාලයක් රටේ සල්ලි වලට වෙච්ච දේ දැනගෙන හිටියේ නෑ නේද? - මෙන්න වෙලා තියෙන දේ.

දැන් ඉතින් ජනපති අනුරගේ පිහිට තමයි. - මෙච්චර කාලයක් රටේ සල්ලි වලට වෙච්ච දේ දැනගෙන හිටියේ නෑ නේද? - මෙන්න වෙලා තියෙන දේ.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%