සෑම ග්‍රාම නිළධාරිවරයෙකුටම තවත් නව තනතුරක්.

By krishani Jul 07, 2023 02:41 AM GMT
Report

ස්ථිර හා සක්‍රීය සේවයේ යෙදී සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින් ය.