මීට සුළු මොහොතකට පෙර රටම බිය කරමින් උඩදුම්බරට භූ කම්පනයක්

Report

උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) දින පස්වරු 5.05ට පමණ භූ කම්පනයක් හට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් වශයෙන් සඳහන් වී ඇති බවයි.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි. 

කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

ලංකාවට තවත් මාරකයක් - දැනටමත් එක් අයෙක් මැරිලා 18ක් ලෙඩින්

ලංකාවට තවත් මාරකයක් - දැනටමත් එක් අයෙක් මැරිලා 18ක් ලෙඩින්