හෙට සවස 6.30 තෙක් බලපැවැත්වේ - අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

Report

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් සඳහා අනතුරු ඇඟවීම.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

2026 ජනවාරි 08 වන දින සවස 06.30 ට 2026 ජනවාරි 09 වන දින සවස 06.30 දක්වා කාලය සඳහා නිකුත් කරන ලදී.

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න

තත්ත්වය දරුණුයි - මුහුද ඉතා රළුයි - ජනතාව ප්‍රවේශමෙන්

තත්ත්වය දරුණුයි - මුහුද ඉතා රළුයි - ජනතාව ප්‍රවේශමෙන්




GalleryGalleryGalleryGalleryGallery