හෙට සිට අලුත් වෙන එක ශ්‍රේණිය

Report

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී හෙට (29) දින පැවැත් වෙන බව වාර්තා වේ.

ඒ අනුව "අනාගතයට පළමු පියවර" යන තේමාවෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතාව වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියයි.

එසේම හය වසරට අඳාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළඹෙන වසරට කල් දමා තිබෙන අතර සමාජයේ පූර්ණ විශ්වාසයක් ගොඩනැගීමෙන් පසුව එම ප්‍රතිසංස්කරණ ඇරැඹීම රජයේ අරමුණ වී ඇති බව සඳහන්.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක මේ අධ්‍යාපනයත් ඉහළ නංවාලීමට රජයේ අවධානය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක මේ අධ්‍යාපනයත් ඉහළ නංවාලීමට රජයේ අවධානය

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දා විද්‍යාලයේ ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට

නාලන්දා විද්‍යාලයේ ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට