"අනේ ආයේ එපා.." - ඒ ගමන.. කවුද මෙහෙම කියන්නේ.. මතභේදාත්මක මෙවර ශිෂ්‍යත්ව විභාගය ආයෙත් පැවැත්වෙයි ද?.

Grade 05 Scholarship examination Sri Lankan Schools Latest Headlines Decision Making School Children
By krishani Oct 02, 2024 06:05 PM GMT
krishani

krishani

Report

මතභේදයට තුඩු දී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස මව්පියන් පිරිසක් ඉල්ලීම් කරනු ආකාරය ඔබ දැක්කා.

එවන් පසුබිමක නැවත විභාගය නොපවත්වන ලෙස විභාගයට පෙනී සිටි බහුතර සිසු දරුවන් ඉල්ලා සිටියි.

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..


ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ සාමාජිකයින් පිරිසක් අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීය.

ඒ ඔවුන් සතු සාක්ෂි ලබා ගැනීම සඳහා ය.

කෙසේ වුවත්, මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් නැවත විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කර ඇති ආකාරය ඔබ අප දැක්කා.

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)


එහිදී ඔවුන්ගෙන් බහුතරයක් කියා සිටියේ විභාගය යළි පැවැත්වීම නොකළ යුතු බවයි.

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, පසුගිය මස 15 වැනිදා පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇතැයි මව්පියන් සහ ගුරුවරුන් චෝදනා කිරීමත් සමඟ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක කාලයක අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කළේ ය.