5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පේපරයට මොකද වුනේ?. එකවරම මතුව ආ දෙය..

By krishani Oct 25, 2023 02:02 PM GMT
krishani

krishani

Report

මෙවර පැවැත්වුණ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ අක්ෂර ‍දෝෂ මෙන්ම කාලය සම්බන්ධයෙන් ගැටලු‍ රැසක් පැවතිම පිළිබඳව වාර්තා වේ.

ඒ හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවයට පත් වූ බව ශිෂ්‍යත්ව දෙමාපිය සංසදය චෝදනා කළේ ය.

එම සංසදයේ සංවිධායක සමීර මධුෂංක සහ කැඳවුම්කරු කීර්ති ගුණරත්න අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවයි.

කෙසේ වෙතත්, මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වනදා පැවැත් විය.

ReeCha